Turmeric Capsules / කහ කැප්සියුල
ව්යංජනයෙන් මඟහැරෙන කහවල සැබෑ ඖෂධීය ගුණය පහසුවෙන් සිරුරට
Rs 1,250Rs 1,350
+ Rs 450 delivery / ප්රවාහන ගාස්තුව
කහ නිකන් ව්යංජනවලට දාලා කෑවට වැඩක් නැත්තේ ඇයි?
ව්යංජනවලට දමන කුඩා කහ ප්රමාණයෙන් සහ සුදුසු මේද මාධ්යයක් නොමැති වීමෙන්, කහවල ඇති ප්රධාන ඖෂධීය ගුණය වන 'කර්කියුමින්' (Curcumin) සිරුරට නිසි ලෙස උරා නොගැනීමයි.
ප්රතිලාභ / KEY BENEFITS
- උපරිම උරාගැනීමක්: සාමාන්ය ආහාරයෙන් නොලැබෙන 'කර්කියුමින්' ගුණය සිරුරට නිසි ලෙස උරාගැනීමට සහාය වේ.
- සෞඛ්යය ආරක්ෂා කිරීම: සන්ධි වේදනා පාලනය කිරීමට සහ ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ.
- ඩු කිරීමට සහාය වේ.
- ශරීරයේ බර නිසි ලෙස පාලනය කරගැනීමට උපකාරී වේ.
- සමේ නීරෝගී බව සහ පැහැපත් බව ආරක්ෂා කරගැනීමට සහාය වේ.
- වම කිරීමට උපකාරී වේ.
භාවිතා කරන ආකාරය / HOW TO USE
දිනකට Capsule දෙකක් ප්රධාන ආහාර වේලකට පසු ලබාගන්න.
අමුද්රව්ය / INGREDIENTS
කහ කුඩු සහ ගම්මිරිස්
අවවාදය / DISCLAIMER
බරපතල රෝගාබාධ ඇති අය, ගර්භනී කාන්තාවන් සහ මව්කිරි දෙන මව්වරුන් භාවිතයට පෙර අනිවාර්යයෙන්ම වෛද්ය උපදෙස් ලබාගත යුතුය.



